
ලේසියෙන් වීඩියෝ දාවනය කල හැකි එකක් තමා Mirillis Splash PRO HD Player. පෙනුමෙන් මෙන්ම වැඩෙන්ද නොදෙවෙනි ප්ලේයර් එකකි. නවීන තාක්ෂණයෙන් එන සෑම වීඩියෝ එකක්ම වගේ මෙම Player එකෙන් run කල හැක.
Features:
- Lipsync Adjustment- DVB-T- Supported video, built it proprietary codecs: H.264, MPEG-2, VC-1- Supported files: avi, mkv, mov, m2ts, mts, m2t, mp4, mpg, ts- Supported video, through external codecs: DivX / Xvid- The best video quality, both for software...
