Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Tuesday, April 15, 2025

Online චිත්‍ර අදිමුද?? 1

සිතුවිලි අතරින් | 8:32 PM |

මම දැන් කියන්න යන්නෙ පොඩි Online Application එකක් ගැනයි. මේ එකේ නම sketchpad. මේක පොඩි කියුවට කරන්න පුලුවන් වැඩනම් ලොකුයි.. මේක අපේ Wondows OS වලට එන Paint වගේ චිත්‍ර අදින්න පුලුවන් Software එකක්.. එහෙනම් ඔයාලත් බලන්නකෝ..


චිත්‍රයක් ඇදලා Hard drive එකට save කරගන්නත් මේ application එකේ පහසුකම් සපයලා තියෙනවා.

link
SKETCH PAD

1 Responses So Far:

සිතුවිලි අතරින් said...

මේ එක්කම මේකත් බලන්නකෝ (http://mugtug.com/darkroom/) . මේකත් මේ වගේම Online application එකක්. මේක Picasa වගේ Software එකක්..

 
Strong Copyright © 2010 Razor Theme V2 is Designed by Sameera Chathuranga