Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

හොද Websites 1

සිතුවිලි අතරින් | 3:57 PM |

අද මම කියන්න යන්නේ මම internet හි සැරිසරන විට මට දකින්නට ලැබුනු අති විශිෂ්ථ flash websites වගයක් ගැනයි.. ඔයාලට මම ඒ websites ගැන විස්තර කරනවට වඩා ඔයාලම ඒවට ගිහින් බලන එක හොදයි කියා මම සිතනවා..


2010 යේ හොදම Flash Websites 10























Get The Glass




AgencyNet Interactive




2Advanced Studios




Section Seven Inc.




Dave Werner's Portfolio














2010 යේ වැඩිදෙනාගේ කැමැත්ත දිනූ  websites 10






Google


facebook


Yahoo!


YouTube


msn


Wikipedia


amazon


ebay


MySpace


Blogger








2010 දී වැඩි කැමැත්තක් දිනූ Social Networking Websites 5




facebook


MySpace


twitter


Linkedin


Ning








2010 හොදම Video Websites 5




YouTube


hulu


DailyMotion




MetaCafe


MegaVideo

OS එකක් ඇතුලේ OS එකක් දාගන්නේ කොහොමද?? 0

සිතුවිලි අතරින් | 11:33 AM |

මේ ක්‍රමය ගැන මමත් දැනගත්තෙ අපේ Campus එකේ අපිට Programming Laguage(C++) උගන්නන කොටයි. අපිට C++  ඉගැන්නුවේ Fedora කියලා Open Source operating system එකකයි. Laptop එකට Windows Vista/Seven වගේ Fedora දාගන්න ගොස් අමාරුවේ වැටුන යාලුවෝ ගොඩාක් හිටියා. (එ අතරට මමත් අයිතියි :-D ) මේ අතරදී තමා අපිට VMware workstation කියන Software ගැන දැනගන්නට ලැබුනේ. මෙම Software එක දැනට අපි පාවිච්චි කරන operating system එකට පලමුව Install කලගත යුතුය.


VMware workstation එක  Windos OS වලට Install කරගන්නා සැටි...





ඉන්පසුව මම ඔයාලට කියන්න යන්නේ OS එකක් VMware තුලට දාගන්නා විදියයි..

මෙහිදීද install කරන්නේ boot එකෙදි install කරන ආකාරයටමයි install කරන්න ඕන. වෙනසකට තියෙන්නේ 1st boot, 2nd boot, 3rd boot කියලා තෝරන්න ඕන නැති එකයි..

පලමුව vmware open කරගන්න.
ඉන්පසුව FILE menu click කර එහි NEW උපමෙනුවෙහි ඇති VIRTUAL MACHINE(ctrl+N) යන්න click කරන්න.



ඉන්පසුව එන window එකෙන් TYPICAL යන්න select කර NEXT click කරන්න.



ඉන්පසුව එන window එකෙන් ඔබ install කරන්නට යන os එකෙහි cd එක cd rom එකට දමා rom එකෙහි path එක පෙන්නා දෙන්න.
නැතහොත් ඔබගේ hard drive එකෙහි os එකක image(මෙහි image යනු cj එකක් ආකාරයට hard එකෙහි ගබඩා කර ඇති file එකකි. ඕනෑම cd එකක image එකක් Alcohol 120% වැනි software එකකින් hard එකෙහි ගබඩා කරගත හැකිය.) එකක් තිබේනම් එය පෙන්වා දෙන්න.


ඉන්පසුව ඔබ install කරන්නට යන os එක කුමන වගයට අයත් os එකක්ද යන්න select කරන්න


මෙහිදී ඔබ windows වර්ගයට අයත් os එකක් install කිරීමට යන්නෙහිනම් පහත සදහන් winsow එක ඔබට පෙන්නනු ලබයි.

එහිදී එම os එකට අදාල product key එක ඇතුල් කල යුතුය.

පසුව එන window එකෙහි ඔබ අලුතින් සාදන virtual machine එකෙහි name එක සහ එය hard එකෙහි install කලයුතු ස්ථානය පෙන්වා දෙන්න(මෙහිදී hard disk එකෙහි 8GB වැනි freespace එකක් ඇති ස්ථානයක් පෙන්වා දෙන්නා)

ඉන්පසුව ඔබට එම hard disk එකෙන් ලබාදියහැකි space එක ලබා දෙන්න(අවම වශයෙන් 4GB space එකක්වත් ලබාදෙන්න)


ඉනපසුව power on this virtual machine after creation එක active කර FINISH button click කරන්න.


ඉන්පසුව normal os එක install වන පරිද්දෙන් vmware හරහ os එක install වේ.
...........................................................





Serial keys for VMware Workstation7:

VF5J2-F6X42-08DNY-GYZZ9-PVUT6
CY712-2UG45-H85AZ-TYNQV-MF0EF
YG548-DJFD4-H80LP-PQYZE-WUAE6
CY3T2-A2Z0L-H880Q-GMQN9-Y6ADD
GA3WU-AHZ9P-48EZZ-65PXZ-N7AY6
FC78U-DQZEP-M8EXZ-U6P7X-QAAY8
UA5MK-FAZ8H-08EMZ-PFWGT-W2UG6
CV5WA-4VD03-M8EKP-2WW5C-NPUG2
ZA3EK-DVG84-M851Z-RWM5E-PUK90
FG7RR-8GD4H-M84LZ-DPY5Z-MKR9A
CC1N2-42D93-484AZ-8ZMXX-WG2WA


 
Strong Copyright © 2010 Razor Theme V2 is Designed by Sameera Chathuranga