Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

නිවැරදි ලෙස JAVA ස්ථාපනය කරගනිමු 0

සිතුවිලි අතරින් | 12:33 AM |


java පැකේජය download කරගැනීම සදහා http://www.oracle.com/technetwork/java/index.html වෙබ් අඩවියට ගොස් Java SE යන්න Click කරන්න. එවිට ලැබෙන අලුත් පිටුවෙහි  ඇති Java SE 6 Update 23 යටතේ ඇති download JDK button යන්න click කරගන්න.



එවිට ලැබෙන නව web page එකෙහි platform වර්ගය select කර  I agree to the  Java SE Development Kit 6u23 License Agreement  යන්නට ඉදිරියෙන් ඇති check box එකට හරියක් දමා Continue button එක click කර අදාල installation setup එක download කරගන්න.

Download කරගත් ජාවා exe file එක install කරගන්න. ඉන් පසු MyComputer හි C:\ හරහා ගොස් program files තුල ඇති java වල bin ඩිරෙක්ටරිය තුලට ගොස් පාත් එක copy කරගන්න. (C:\Program files\Java\jdk1.6.0_23\bin)

My computer මත රයිට් ක්ලික් කර properties යන්න. එහි advance යටතේ Environment Variable  නැමැති button එක ක්ලික් කර එහි system variable යටතේ ඇති path යන්න select කරගෙන ඊට පහලින් ඇති edit නැමැති button එක ක්ලික් කරන්න. එවිට ලැබෙන කුඩා වින්ඩෝ එකෙහි variable value යටතේ ඇති textbox එකෙහි ඇති දත්ත කිසිවක් වෙනස් නොවෙන අයුරින් එහි අවසානයෙහි ";" ටයිප් කර ඊට පසු කලින් copy කරගත් path එක past කරන්න. පසුව සියලු windows OK කර වසා දමන්න.



අවසානයේ Command Prompt එක ව්වෘත කරගන්න (Start -> Run -> [type] cmd -> [press ENTER button) . පසුව DOS Prompt එකෙහි පහත විධාන  type කර Enter කර බලන්න.


  • javac  [press ENTER]
  • java    [press ENTER]


මෙම විධාන සදහා ඒවායේ help එක Command Prompt මත ලැබේනම් ඔබේ පරිගනකයේ java නියම ලෙස ස්ථාපනය වී ඇත. යම් ලෙසකින්  "...is not recognize as internal or external command..." ලෙස error massage එකක් ලැබේනම් නැවත java setup file එක මුල සිටම නිවැරදිව  install කරන්න.




JCreator pro install කිරීම.

මෙය ජාවා ක්‍රමලේඛනය සදහා ඉහල පහසුකම් ලබා දෙන මෘදුකාංගයකි. පලමුව පහල ඇති ලින්ක් එකෙන් මෙම setup එක download කරගන්න.

http://www.jcreator.com/download.html
http://www.torrentdownloads.net/download/1651347005/jcreator+pro+5+00+007+exe

මෙය install කර පලමු වරට ධාවනය කිරීමේදී ලැබෙන setup wizard එකෙන් පලමු වින්ඩෝ එක Next කරන්න. දෙවන වින්ඩෝ එකද Next කරන්න (Save settings). තුන් වන වින්ඩෝ එකෙහි browse button එකෙන් කලින් install කල java එකට අදාළ ජාවා පාත් එක ලබා දෙන්න. පසුව finish කරන්න.

Mirillis Splash PRO HD Player 0

සිතුවිලි අතරින් | 4:42 PM |


ලේසියෙන් වීඩියෝ දාවනය කල හැකි එකක් තමා Mirillis Splash PRO HD Player. පෙනුමෙන් මෙන්ම වැඩෙන්ද නොදෙවෙනි ප්ලේයර් එකකි. නවීන තාක්ෂණයෙන් එන සෑම වීඩියෝ එකක්ම වගේ මෙම Player එකෙන් run කල හැක.


Features:

- Lipsync Adjustment
- DVB-T
- Supported video, built it proprietary codecs: H.264, MPEG-2, VC-1
- Supported files: avi, mkv, mov, m2ts, mts, m2t, mp4, mpg, ts
- Supported video, through external codecs: DivX / Xvid
- The best video quality, both for software and hardware video decoding
- Unique user experience: stylish user interface and easy to use
- Supports hardware accelerated video decoding
- 1080i to 1080p conversion (supersmooth video experience)



For Install          

Skyline (2010) 0

සිතුවිලි අතරින් | 10:10 AM |

 Skyline (2010) DVDRip XvID IMAGINE | 700 MB
Directors: Colin Strause, Greg Strause
Writers: Joshua Cordes, Liam O'Donnell
Genres: Sci-Fi | Thriller
 
independence day ෆිල්ම් එක මතකයිද? මේකත් ඒකට සමාන ෆිල්ම් එකක්. කොහොමද ඇත්තටම පිටසක්වල ප්‍රහාරයකට අපි කොටු වුනොත්. බලන්නකෝ එහෙනම්.








Unstoppable-නැවතුමක් නැති 0

සිතුවිලි අතරින් | 9:26 AM |

 Unstoppable XViD IMAGiNE  712 MB

කියන්න ගොඩාක් සතුටුයි. මම මේ ෆිල්ම් එක හොය හොය හිටියා ගොඩාක් දවසක්. නමුත් කැම් කොපි තමා. බලන්න බෑ. නමුත් මේ කොපියනම් බලන්න පුලුවන්, හොද තත්වේ තියෙන එකක්. හොදට බලන්න පුලුවන්. ෆිල්ම් එක ගැනනම් කියන්න දෙයක් නෑ, ඉක්මනටම බලන්නකෝ ඔයලත්.







Download

Resident Evil Afterlife (2010) 0

සිතුවිලි අතරින් | 9:16 AM |

MX vs ATV Reflex (අතිශයින්ම පිරිමින්ට පමනයි) 0

සිතුවිලි අතරින් | 9:01 AM |


මෙන්න ගොඩාක් වැදගත් ක්‍රීඩාවක්. හැම කොල්ලෙක්ම අසයිනේ රේස් වලට. කොහොමද එහෙම මරුනේද. මම දැන් දෙන ගේම් එක පොඩ්ඩක් වෙනස් එකක්. එකක තම පදින්න තියෙන්නේ. පේනවනේ පිංතූර ටික දැක්කහම මොන වගේද කියලා.තව වෙන මොන කතාද නේද.. එහෙනම් අරගන්නකො පහල ලින්ක් වලින්..


System Requirements

* OS: Windows XP, Vista, Windows 7
* Processor: Athlon 64 Processor 3800+ 2.4Ghz or better, Intel Pentium 4 530 3.0 Ghz Processor or better
* Memory: 1GB XP, 2GB Vista/Windows 7
* Graphics: NVIDIA 7800GT 256MB graphics card or better, ATI Radeon X1900 256MB graphics card or better
* DirectX®: Latest 9.0c or better
* Hard Drive: 8GB
* Sound: Windows compatible sound card

Install Notes:

1. Unpack release
2. Mount image or burn it
3. Install
4. Play the game



Download Hotfile
http://hotfile.com/dl/85389860/a3e0341/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part01.rar.html
http://hotfile.com/dl/85389863/6350093/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part02.rar.html
http://hotfile.com/dl/85389861/4b4c5c3/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part03.rar.html
http://hotfile.com/dl/85389862/ac262c8/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part04.rar.html
http://hotfile.com/dl/85389865/a1e55c3/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part05.rar.html
http://hotfile.com/dl/85389864/ed35312/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part06.rar.html
http://hotfile.com/dl/85391942/68ac984/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part07.rar.html
http://hotfile.com/dl/85391941/5475daa/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part08.rar.html
http://hotfile.com/dl/85391939/81c0530/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part09.rar.html
http://hotfile.com/dl/85391943/fe62784/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part10.rar.html
http://hotfile.com/dl/85391940/9c2e6ff/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part11.rar.html
http://hotfile.com/dl/85391946/ed95faf/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part12.rar.html
http://hotfile.com/dl/85391945/ff40871/MX.vs.ATV.Reflex.DVD5RIP-Unleashed.part13.rar.html

Harry Potter & the Deathly Hallows PART 1 0

සිතුවිලි අතරින් | 9:01 AM |

 Harry Potter & the Deathly Hallows PART 1 - RAZOR1911 (2010/PC/ENG)

Harry Potter & the Deathly Hallows PART 1 ෆිල්ම් එක බැලුවද? මෙන්න ඒකේ ගේම් එකත්. ගොඩාක් ලස්සන ගේම් එකක්. ඒ වගේම ගොඩාක් අභියෝග වලට මුහුන දෙන්නනම් වෙනවා ගේම් එකේ මුල සිට අවසානය දක්වාම.එහෙනම් ඔයාලත් ඒ අභියෝගවලට මුහුන දෙන්නකෝ.







Minimum System Requirements
* OS: Windows XP, Vista or Windows 7
* CPU: Intel P4 @ 2.6 Ghz or similar
* RAM: 2 GB
* HDD: 7 GB free disk space
* Graphics: 256 MB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9.0c

Recommended System Requirements
* OS: Windows XP, Vista or Windows 7
* CPU: Core 2 Duo E6420 2.13GHz or Athlon 64 X2 Dual Core 5200+
* RAM: 2 GB
* HDD: 7 GB free disk space
* Graphics: 512 MB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9.0c

Supported Graphics Cards:
Minimum – nVidia GeForce 8600 or simialr
Recommended – GeForce GT 220 or Radeon HD 4650

Install Notes

1. Extract RARs
2. Mount or Burn iso
3. Install and use the keygen from Razor1911 dir or any of these serials: Look inside
4. Copy crack to install folder
5. Enjoy!



DOWNLOAD HERE

http://oron.com/fvxn8fgm4evu/HPtr.DHallows1-rzr.part1.rar.html
http://oron.com/hdu3av0ds7kj/HPtr.DHallows1-rzr.part2.rar.html
http://oron.com/6scr6emumfy6/HPtr.DHallows1-rzr.part3.rar.html
http://oron.com/ncmuhfgkjb48/HPtr.DHallows1-rzr.part4.rar.html
http://oron.com/voh93hfrqqkn/HPtr.DHallows1-rzr.part5.rar.html
http://oron.com/744egzdqw4s0/HPtr.DHallows1-rzr.part6.rar.html
http://oron.com/qhe6zb92t70z/HPtr.DHallows1-rzr.part7.rar.html
http://oron.com/vbfwmfe4iuii/HPtr.DHallows1-rzr.part8.rar.html


 
Strong Copyright © 2010 Razor Theme V2 is Designed by Sameera Chathuranga