Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

බයිස්කෝප් සිංහලෙන් 1

සිතුවිලි අතරින් | 7:20 PM |

මේක තමා මගේ ප්‍රියතම BLOG එක. මම මුලින්ම blog වලින් පිවිසුනෙත් මේ blog එකට තමා. ඉතින් ඊට පස්සෙ යාලුවොත් blog හදන්න පටන් ගත්තහම මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගන්න ඕන කියලා. එකයි මම ˙·٠•●๋•සිතුවිලි අතරින් •๋●•٠·˙˙ නමින් බ්ලොග් එකක් පටන් ගන්න තීරනය කලේ. ඉතින් මේක මගේ පලමුවන BLOG එක. ගොඩාක් වරදි තියෙන්න පුලුවන්. මට ඒවට සමාවනු මනැවි!!!

1 Responses So Far:

සිතුවිලි අතරින් said...

අද 2010-05-29 වෙනිදා. මම මුලින්ම කලේ මට මේ blog එක හදන්න help කල ගූගල් අයියට ගරු කිරීමක් විදියට ගූගල් එක ගැන විස්තරයක් publish කරපු එකයි..

 
Strong Copyright © 2010 Razor Theme V2 is Designed by Sameera Chathuranga