Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Online චිත්‍ර අදිමුද?? 1

සිතුවිලි අතරින් | 8:32 PM |

මම දැන් කියන්න යන්නෙ පොඩි Online Application එකක් ගැනයි. මේ එකේ නම sketchpad. මේක පොඩි කියුවට කරන්න පුලුවන් වැඩනම් ලොකුයි.. මේක අපේ Wondows OS වලට එන Paint වගේ චිත්‍ර අදින්න පුලුවන් Software එකක්.. එහෙනම් ඔයාලත් බලන්නකෝ..


චිත්‍රයක් ඇදලා Hard drive එකට save කරගන්නත් මේ application එකේ පහසුකම් සපයලා තියෙනවා.

link
SKETCH PAD

Skype සහ Yahoo වලින් නොමිලේ call 2

සිතුවිලි අතරින් | 9:10 AM |


මුලින්ම කියන්න ඕන මේකෙන් සීමිත රටවල් ප්‍රමානයකට පමණයි call ගන්න පුලුවන්. මේ සීමිත වචනය තුලට කලින් අපේ රටත් ඇතුල් වෙලා තිබුනත් අපෙ කරුමෙට දැන් එ අවස්ථාව අපිට මග ඇරිල ගිහින්.. ලංකාවෙ නැති වුනත් ඔයාලට වෙනත් රටවල යාලුවො, නෑදෑයෝ ඇතිනෙනේ...

Free call  ගන්නේ මෙහෙමයි.. මේ සදහා ඔයාලා Skype Massenger (Skype 4.2 ,Skype Beta 5.0) හරි Yahoo Massenger (Yahoo Massenger 10) හරි Install කරල තියෙන්න ඕන. ඊට පස්සෙ ඔබගේ Massenger එකෙන් +18003733411 නම්බරයට call එකක් ගන්න (මේ සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ)
එවිට යම්කිසි recording එකක් play වෙනව ඔබට ඇහේවී. ඒ recording එකේදී  MAIN MENU කියල වචනයක් කියනවා ඇහේවී. එවිට ඔබ "Free Call" කියන වචනය ශබ්ද නගා කියන්න. පසුව යලිත් recording එක දිගටම play වෙවි. Call එකක් ගන්නා ආකාරයත් කියාවි. <රටේ අංකය><දුරකතන අංකය>

----------------------------------------------

මේ ආකාරයට තවත් software එකක් තියෙනවා. මම ඒකත් මේ ඒක්කම ඔයාලට හදුන්වා දෙන්නම්. මේ software ඒකේ නම MediaRing Talk .. මේකෙන් පහත සදහන් රටවල් වලට නොමිලේ call ගන්න පුලුවන්. නොමිලේ Download කර ගැනීමට -->> MediaRing Talk
    American Samoa, Australia, Austria, Belgium, British Indian Ocean Territory, Brunei Darussalam, Canada, China, Czech Republic, Denmark, Estonia, Faroe Islands, Finland, France, French Polynesia, Germany, Greece, Guam, Holy See (Vatican City State), Hong Kong, Hungary, Iceland, India, Indonesia, Iraq, Ireland, Italy, Japan, Korea, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Macao, Malaysia, Mexico, Monaco, Netherlands, New Caledonia, New Zealand, Norway, Philippines, Pitcairn, Portugal, Russian Federation, Samoa, Singapore, Spain, Sri Lanka, Svalbard and Jan Mayen, Sweden, Switzerland, Taiwan, Province of China, Thailand, United Kingdom, United States, United States Minor Outlying Islands, Vanuatu 
මේ රටවල් අතරින් සමහරක් රටවල් වල Mobile phone සහ Land phone යන දෙකටම නොමිලේද, සමහර රටවල් වල Land phone වලට විතරක් නොමිලේද Free Call ගැනීමේ පහසුකම ලබා දී ඇත. 
Install කර පසු MeadiaRing Talk software එකට ඇතුල් වීමට ඔබ Register විය යුතුය. ඒ සදහා මෙම link එක මත click කරන්න..  .:MeadiaRing Talk Register:.

වෙබ් අඩවියක් Links සමග Download කරගන්න.. 2

සිතුවිලි අතරින් | 9:17 PM |

ගොඩාක් කට්ටිය එක එක software මේ සදහා පෙන්නල තිබුනා. මටත් හිතුනා ඒ මගේ යාලුවොත් එක්කම එකතු වෙල මං මේකට භාවිතා කරන software එකත් ඔයාලගේ software ගොඩට එක්කහු කරන්න.. ඉතින් මම මේ වඩේට භවිතා කරන්නේ Teleport pro 1.62 කියල software එකක්. ඒක ගොඩාක් ලේසියි use කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වඩේ තවත් පහසු වෙයි කියලා.
Teleport software එක download කර ගැනීමට මෙම link එක click කරන්න >> Teleporte pro 1.62 
---------------------------------------------------------------------------
Install කිරීමෙන් පසු ඔබට අවශ්‍ය වෙබ් අඩවිය downlaod කිරීම සදහා File -> New project wizard... click කරන්න..

ඉන්පසු ලැබෙන dialog box එකෙන් create a browsable copy of a website on my hard drive යන්න select කර next butten එක click කරන්න.

පසුව ලැබෙන dialog box එකෙහි තමන්ට අවශ්‍ය URL එක past කර ඊට පහලින් ඇති tex box එකෙහි ඔබට download කිරීමට අවශ්‍ය link ගනන පෙන්නන්න..
4 වන පියවරෙහිදී ඔබට download කිරීමට අවශ්‍ය විදිය කලමණා කරනය කිරීමක් කල යුතුය (default තිබුනට කමක් නෑ)
අවශ්‍ය කලමණාකරනයන් කල පසු next click > finish click කර පසුව එන dialog box එකෙන් download කරන file save  කරන ස්ථානය පෙන්නා save කරගන්න.
පසුව project menu වෙහි ඇති start click කර auto downlaod වීමට ඉඩ අරින්න..

ඔබගේ Facebook එක ලස්සන කරගැනීමට කැමතිද??? 0

සිතුවිලි අතරින් | 7:11 AM |

මේ සදහා ඔබට Google Chrome web browser එක භාවිතා කිරීමට සිදුවේ.. මන්ද යත් මෙය Google Chrome එකට එන Extensions එකකින් අපි අපගේ මූණු පොත තාවකාලිකව ලස්සන කරගනීමකි.



පලමුව පහල ඇති ලින්ක් එක ක්ලික් කරන්න..

................Google Chrome Extention Beautify Facebook................

ඉන් පසුව පැමිනෙන website එකෙන් Install button එක click කරන්න..







දැන් ඔබගේ මූණු පොතට ගිහින් බලන්න.. එවිට එය වෙනස් වී ඇති බව පෙනී යයි..

ඔබට මූණු පොත තව දුරටත් වෙනස් කිරීමට අවශ්‍ය නම් Account Setiing menu වෙහි ඇති Beautifuly Option Link එක click කර ඔබට අවශ්‍ය පරිදි තවදුරටත් වෙනස් කරගන්න..


ඔබගේ Blog එකට gadget එකක් add කරගන්නේ කොහොමද?? 0

සිතුවිලි අතරින් | 10:32 PM |

මම දැන් කියන්න යන්නේ බ්ලොග් එකකට Gadget එකක් set කරගන්නේ කොහොමද කියලයි.. ගොඩාක් දුරට මේ ගැන කට්ටිය දන්නවත් ඇති. ,Bt දන්නේ නැති කට්ටියකුත් අතිනේ.. ඉතින් මම කැමති ඒ කට්ටියත් අනිත් කට්ටිය වගේ මේ ගැන දැනගන්නවට... මම මේක හරියනවද කියල බැලුවෙනම් blog වලට විතරයි.

මුලින්ම අපි GADGET අපිට දෙන කෙනෙක් අල්ලගන්න ඕන. ඒකට මම ගූගල් එකේ සහයෝගයම ඉල්ල ගත්තා.

ඔබත් ගූගල් සහයෝගය ලබා ගනීමට " ගූගල් සහයෝගය " මේ ලින්ක් එක ක්ලික් කරන්න..

  1. පසුව එම site එකේ I Want Gadjet කියන button එක click කරන්න.




2. පසුව පැමිනෙන වෙබ් පිටුවෙන් ඔබට ඕන gadget එක select කරගැනීම සදහා gadget එකට පහලින් ඇති 'add to your webpage' යන button එක ඔබන්න.

3. ඉන් පසුව ලැබෙන වෙබ් අඩවියෙහි ඔබට ඕන කරන වෙනස් කම් කර "Get the code" නම් butoon එක click කරන්න.


ඉන් පසු ඊට පහලින් jva script එකක් ඔබට දෙනු ලැබේ

4. එය ඔබ copy කරගන්න. ඉන් පසුව ඔබගෙ බ්ලොග් එකට ගොස් එහි layout යටතේ ඇති "Page Elements" වල එති "add a gadget" link එක click කරවිට එන window එකෙන් HTML/JavaScript කියන ලින්ක් එක ක්ලික් කරන්න.





5. ඉන් පසු එන window එකෙහි කලින් copy කරගත් java script එක content වල past කරගන්න..

අවසානයේ SAVE කරගනීමෙන් ඔබගෙ බ්ලොගයට gadget එකක් add කරගැනීමට ඔබට හැකිවනු ඇත..

LOST MOBILE TRACKING SYSTEM (LMTS) 0

සිතුවිලි අතරින් | 7:41 PM |

LMTS යනු ඔබගේ ජංගම දුරකතනය නැති වූ පසු එය ඇති ප්‍රදේශය, එය දනට පාවිච්ච් කරන අයගේ දුරකතන අංකය සහ එම දුරකතනයේ IMEI අංකය ඔබට දැනගනීමට සලස්වන මෘදුකාංගයකි.

වෙබ් අඩවියට යෑමට මෙම ලින්ක් එක cලිcක් කරන්න..>> http://www.microlmts.net/

බයිස්කෝප් සිංහලෙන් 1

සිතුවිලි අතරින් | 7:20 PM |

මේක තමා මගේ ප්‍රියතම BLOG එක. මම මුලින්ම blog වලින් පිවිසුනෙත් මේ blog එකට තමා. ඉතින් ඊට පස්සෙ යාලුවොත් blog හදන්න පටන් ගත්තහම මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගන්න ඕන කියලා. එකයි මම ˙·٠•●๋•සිතුවිලි අතරින් •๋●•٠·˙˙ නමින් බ්ලොග් එකක් පටන් ගන්න තීරනය කලේ. ඉතින් මේක මගේ පලමුවන BLOG එක. ගොඩාක් වරදි තියෙන්න පුලුවන්. මට ඒවට සමාවනු මනැවි!!!

Happy 1st birthday, Google Wave! 0

සිතුවිලි අතරින් | 5:42 PM |


Last week, we opened sign-ups for Google Wave to everyone as part of Google Labs and made it available for all Google Apps domains. Here is the quick (seven minute) update on the state of the product from this year's Google IO conference:


Today, it's been a full year since the Wave team first got on stage at the Moscone Center and demoed a new vision for communication and collaboration to a crowd of developers. In a guest article on the Huffington Post last week, Lars described innovation and working on Google Wave as a rollercoaster—and this year has certainly been a fascinating ride. For the past year, I've had the pleasure and the challenge of explaining why this new technology is useful. Unlike some other products that I have also been lucky enough to work on, Wave is not a more advanced approach to a known application like webmail or the browser. It's actually a new category, which can be kind of hard to wrap your head around.

I work in Wave every day, and we have identified a number of clear use cases for getting things done in groups at businesses and at schools. But people also ask me how I use Wave outside of work to understand how they should start using it themselves. As it turns out, the ways I use Wave aren't revolutionary or groundbreaking—I communicate about everyday things, but it is these incredibly ordinary and important communications that are transformed in unexpected ways when you use Wave.

I wave with my family—with my mom, who is across the country, and with my sister who is a graduate student. We're all on different schedules and very rarely all online at the same time. In one wave, we decided what to wear for a friend's wedding—adding suggestions for each other with links and pictures, updating the wave as we had side conversations and made decisions. My mom and I chatted about my dress choice when we were both online, and then my sister was easily able to catch up later, adding her ideas. It kept all three of us up to speed in one place, rather than having several phone conversations, emails and chats. Sharing these small personal projects in a wave removes the little bits of friction to make the discussions more dynamic and productive.

From talking to other people who use Google Wave, I know I'm not alone. I've been struck by the really personal nature of communicating and working together in Wave, and the emotional response people have to their first uniquely wavey experience, what we call the "Wave a-ha moment." For many people it's the live typing that does it; for others it's the first time they create an in-line reply, embed a YouTube video or edit someone else's text.

You really do have to try it to believe it, though—so if you checked out Google Wave six months ago and found yourself at a bit of a loss, take another look. The product is much faster and more stable and we have templates and tutorials to help you get started. Next time you find yourself taking notes while you are on the phone, do it in a wave and add your colleagues, or pull a couple friends or family members onto a wave for a small project... like going to the movies.

So head to wave.google.com and sign in. You can get more updates on our blog and even share your stories (ordinary or otherwise) with wave.stories@googlewave.com.

Wave on!


 
Strong Copyright © 2010 Razor Theme V2 is Designed by Sameera Chathuranga