Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Kaspersky Internet Security 2010 දවස් 30න් 30 Beta විදියට reset කරන තවත් විදියක් මෙන්න. 1

සිතුවිලි අතරින් | 1:09 PM |


කොහොමද යාලුවනේ. ඔන්න අදත් මම අලුත් වැඩක් එකක් අරන්න අවා ඔයාලට. ඔයලට මතක අති මම මීට කලින් ඔයලට Kaspersky Internet Security 2010, beta විදියට reset කරන විදියක් ඔයලට හදුන්වල දුන්න. නමුත් මට හිතුනා ඒ වැඩේ 100%ක්ම හරියන වැඩක් නෙවෙයි කියලා. ඒ මොකද ඊයේ රෑ මම අ ව්දියට මගේ යාලුවෙක්ට Kaspersky Internet Security 2010 reset කරන්න ගියාට ඒක හරිගියේ නෑ. ඉතින් ඔන්න මම 100%ක්ම හරියට වැඩ කරන විදියක් ගැන ඔයාලට කියන්නයි යන්නේ. මේකට අපිට software ඕන වෙන්නේ නෑ. මේක කරන්නේ අපේ OS එකේ තියෙන Registry වලිනුයි කරන්නේ. ඔන්න එහෙනම් ඔයලගෙත් කලින් විදියට හරි ගියේ නැත්නම් මේ විදියට කරන්න.

මුලින්ම Kaspersky, Open කරලා  setting වලට ගිහින් option යටතේ ඇති Enable Self-Defense යන්න disable කරන්න.

පසුව task bar එකෙන් Kaspersky, exit කරන්න.


ඊලගට Run command එකට ගිහින් regedit කියල type කරල enter ඔබන්න. දැන් ඔබ Registry Editor window එකට පැමිණෙනු ඇත.

ඉන් පසු පහත පියවර අනුගමනය කරන්න.






HKEY_LOCAL_MACHINE ▬► SOFTWARE ▬► KasperskyLab ▬► protected ▬► AVP9 ▬► environment



ඉහත පරිදි මෙනු එක expand කල විට පහත පරිදි reg_sz file ගොඩාක් තියෙන තැනකට ඔයාලා එයි. එතනින් PCID කියන reg_sz file එක double click කරන්න. ඊලගට එන window එකේ " Value data : "යටතේ "{" තුල යම්කිසි data වගයක් තියෙනවා ඔයාලට පෙනේවි. ඒ data වලින් අන්තිම අංක / අකුරු 3 වෙනුවට ඔයලට කැමති අංක තුනක් type කරන්න. [ex:- {D368A461-1817-40CE-8453-8BB649D8GES8}හි ES8 වෙනුවට "736" type කරන්න. වෙනස් කල පසු එය මෙසේය -> {D368A461-1817-40CE-8453-8BB649D8G736}] පසුව Edit String window එක ok කර Registry Editor eindow එක close කරන්න.


දැන් Kaspersky open කරන්න. එවිට Kaspersky Actvation wizard පැමිණෙනු ඇත. 


දැන් ඔබට පෙනෙනවා ඇති එහි Acitivate trial license යන්න command එක active වෙලා තියෙනවා. එය ඉස්සරහින් tik එකක් දමා next click කරන්න[මේ සදහා Internet අවශ්‍ය වේ]. දැන් ඔබේ Virus Guard එක යලිත් දවස් 30කට active වේ.


දැන් Finish click කර යලිත් kaspersky open කරන්න. දැන් ඔබට පෙනේවී kaspersky window එකෙහි පහල License යටතේ "30days remaining " විදියට වෙනස් වෙලා තියෙනවා. 


(¯`•.ゃ_ゃ.• YEH ඔබ දුනුම් නේද •.ゃ_ゃ.•´¯)

............(0 0)
.---oOO-- (_)-----.
╔═════════════════╗
           Comment දාන්න.           
╚═════════════════╝
'----------------------oOO
........|__|__|
.......... || ||
....... ooO Ooo
 

1 Responses So Far:

Unknown said...

සිරා වැඩක්... නියමෙට හරියනවා...ඒත් trial වලට ඕනම වයිරස් එකක් අහුවෙනවද..???

 
Strong Copyright © 2010 Razor Theme V2 is Designed by Sameera Chathuranga