Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

වෙබ් අඩවියක් Links සමග Download කරගන්න.. 2

සිතුවිලි අතරින් | 9:17 PM |

ගොඩාක් කට්ටිය එක එක software මේ සදහා පෙන්නල තිබුනා. මටත් හිතුනා ඒ මගේ යාලුවොත් එක්කම එකතු වෙල මං මේකට භාවිතා කරන software එකත් ඔයාලගේ software ගොඩට එක්කහු කරන්න.. ඉතින් මම මේ වඩේට භවිතා කරන්නේ Teleport pro 1.62 කියල software එකක්. ඒක ගොඩාක් ලේසියි use කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වඩේ තවත් පහසු වෙයි කියලා.

Teleport software එක download කර ගැනීමට මෙම link එක click කරන්න >> Teleporte pro 1.62 
---------------------------------------------------------------------------
Install කිරීමෙන් පසු ඔබට අවශ්‍ය වෙබ් අඩවිය downlaod කිරීම සදහා File -> New project wizard... click කරන්න..

ඉන්පසු ලැබෙන dialog box එකෙන් create a browsable copy of a website on my hard drive යන්න select කර next butten එක click කරන්න.

පසුව ලැබෙන dialog box එකෙහි තමන්ට අවශ්‍ය URL එක past කර ඊට පහලින් ඇති tex box එකෙහි ඔබට download කිරීමට අවශ්‍ය link ගනන පෙන්නන්න..
4 වන පියවරෙහිදී ඔබට download කිරීමට අවශ්‍ය විදිය කලමණා කරනය කිරීමක් කල යුතුය (default තිබුනට කමක් නෑ)
අවශ්‍ය කලමණාකරනයන් කල පසු next click > finish click කර පසුව එන dialog box එකෙන් download කරන file save  කරන ස්ථානය පෙන්නා save කරගන්න.
පසුව project menu වෙහි ඇති start click කර auto downlaod වීමට ඉඩ අරින්න..

2 Responses So Far:

Yasithaonline said...

Adoooo tiraa pazzta blog eka ban...
keep it up broooo... :)

සිතුවිලි අතරින් said...

Thanx macho

 
Strong Copyright © 2010 Razor Theme V2 is Designed by Sameera Chathuranga