Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Click Ads මගින් මුදල් සොයමු 0

සිතුවිලි අතරින් | 11:36 PM |

මම අද කියන්න යන්නෙ Internet හරහා publish කරන ලද advertisements click කිරිමෙන් මුදල් ලබා ගන්නා ක්‍රමයකි. මේ සදහා නන් අයුරින් sites ගොඩාක් තියෙනවා. නමුත් සමහර sites අපිව මුලා කරන ඒවාය. ඒ web sites වලින් අපිට මුදල් තියා මුකුත් ලැබෙන්නේ නැත. නමුත් ඇත්තටම අපිට ads click කිරීමෙන් මුදල් ලබා දෙන web sites ඇත. ඒවායින් එකක් තමා BUX.TO කියන site එක. මෙහි Register වීමට ඔබට AlertPay account හෝ YourBuxCard එකක් තිබිය යුතුය.


දැන් අපි බලමු bux.to account එකක් සාදා ගන්නේ කොහොමද කියලා.
මෙය ගොඩාක් ලේසී. මුලින්ම මෙන්න මේ link එක click කරල bux.to register වෙන page එකට යන්න.


ඉන් පසුව log වීමට user name එකක්ද , log වීමට password එකක්ද, ඔබගේ e-mail එකද, AlertPay එකෙහි e-mail address එකද, රටේ නමද, referrer යටතේ “http://bux.to/?r=cjdilanka2010” හෝ “cjdilanka2010” ද ලබා දෙන්න.


පසුව දකුණු පස උඩ අති Login යන link එක click කර ඔබගේ user name එක, password එක සහ security code එක ඇතුලත් කර ඔබේ bux.to account එකට log වෙන්න. එවිට ඔබ ඔබගේ bux.to account page එකට පැමිනෙනු ඇත. එහි Surf Ads යනුවෙන් ඇති tab link එක click කරන්න.

අහ් දැන් ඔබට bux.to වෙතින් adsදී ඇත. දැන් ඇත්තේ ඔබේ වැඩ කොටසයි. ඔබට දී ඇති Ads Open කර පසු වෙනමම window එකකින් එ ads open වේ. Ads page එක load වීමෙන් පසුව වම් පස උඩු කෙලවරේ 30 සිට 1 දක්වා අංක පෙලක් ගමන් කර හරි ලකුනක් වැටෙනු ඔබට දකින්නට පුලුවන්. ඒ හරි ලකුන ලැබුනු පසු ඔබගේ ගිණුමට මුදල් බැර වේ. ඔබගේ ගිණුම වෙත යෑමට උඩ Surf Ads ලග ඇති My Stats යන්න click කරන්න. එසේ නම් ඔබට ජයෙන් ජය!!....

Comment ->>>>>

0 Responses So Far:

 
Strong Copyright © 2010 Razor Theme V2 is Designed by Sameera Chathuranga