Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

දැන් Kaspersky Internet Security 2010 සල්ලි වලට ගන්නෙ මොකටද? 0

සිතුවිලි අතරින් | 11:08 PM |




Kaspersky සල්ලිවලට ගන්නේ මොකටද.. අපිට දැන් Kaspersky Internet Security virus guard එක beta version විදියට දිගටම තියගන්න පුලුවන්.. Beta විදිටය තියෙනකොට ඕනම software එකක් original software එක විදියට වැඩ කරනවා. නමුත් beta version  එක තියෙන්නේ යම් කිසි කාල සීමාවකට පමනයි. ඒ කාල සීමාවෙන් පසුව එම software එකෙන් වැඩක් ගන්නට බැරිවෙන්නවා. Kaspersky එකත් මේ විදිටමයි. මේකෙත් දවස් 30ක් වෙනකන් beta version එකක් විදියට වැඩ කරන්න දෙනවා. ඊට පස්සේ Kaspersky එකෙන් virus අල්ලන්නේ නෑ. නමුත් මම දැන් ඔයලට හදුන්නල දෙන application එකෙන් දවස් 30න් පස්සේ Kaspersky Internet Security එක reset කරල අයිමත් beta version එකට activate කරන්න ඉඩ දෙනවා. නැවත දවස් 30ක් යනකන් Original  Kaspersky Internet Security වගේ වැඩ ගන්න පුලුවන්.

මෙන්න ලින්ක් එක. මේක µTorrent වලින් download කරගන්න.
Download Kaspersky 2010 Trial Reset

µTorrent වලින් Download කරගත්තට පස්සේ පහත පියවර විදියට ඔබේ kaspersky එක reset කරගන්න..

  • මුලින්ම Kaspersky Open කරගෙන Licens key එක delete කරගන්න..

  • පසුව setting වලට ගොස් option යටතේ ඇති Enable Self-Defense යන්න disable කරන්න.




  • පසුව task bar එකෙන් exit කරන්න.
  • ඉන් පසුව download කරගත් application එක right click  කර Run as administrator යටතේ open කරගන්න.
 
  • open වුනු පසු වම් පස ඇති button එක click කරන්න.
  • දැන් සියලු programs close කර kaspersky open කරන්න.

Kaspersky install කරපසු නැවත අලුතින් open කර දවසක මෙන් activate window එක පැමිනෙනු ඇත. එහි beta activate යන්න select කර නැවතත් ඔබේ kaspersky එක දවස් 30කට active කරගන්න. මේ පරිදි දවස් 30න් 30 කල යුතුවේ.

0 Responses So Far:

 
Strong Copyright © 2010 Razor Theme V2 is Designed by Sameera Chathuranga