Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Skype සහ Yahoo වලින් නොමිලේ call 2

සිතුවිලි අතරින් | 9:10 AM |


මුලින්ම කියන්න ඕන මේකෙන් සීමිත රටවල් ප්‍රමානයකට පමණයි call ගන්න පුලුවන්. මේ සීමිත වචනය තුලට කලින් අපේ රටත් ඇතුල් වෙලා තිබුනත් අපෙ කරුමෙට දැන් එ අවස්ථාව අපිට මග ඇරිල ගිහින්.. ලංකාවෙ නැති වුනත් ඔයාලට වෙනත් රටවල යාලුවො, නෑදෑයෝ ඇතිනෙනේ...

Free call  ගන්නේ මෙහෙමයි.. මේ සදහා ඔයාලා Skype Massenger (Skype 4.2 ,Skype Beta 5.0) හරි Yahoo Massenger (Yahoo Massenger 10) හරි Install කරල තියෙන්න ඕන. ඊට පස්සෙ ඔබගේ Massenger එකෙන් +18003733411 නම්බරයට call එකක් ගන්න (මේ සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ)
එවිට යම්කිසි recording එකක් play වෙනව ඔබට ඇහේවී. ඒ recording එකේදී  MAIN MENU කියල වචනයක් කියනවා ඇහේවී. එවිට ඔබ "Free Call" කියන වචනය ශබ්ද නගා කියන්න. පසුව යලිත් recording එක දිගටම play වෙවි. Call එකක් ගන්නා ආකාරයත් කියාවි. <රටේ අංකය><දුරකතන අංකය>

----------------------------------------------

මේ ආකාරයට තවත් software එකක් තියෙනවා. මම ඒකත් මේ ඒක්කම ඔයාලට හදුන්වා දෙන්නම්. මේ software ඒකේ නම MediaRing Talk .. මේකෙන් පහත සදහන් රටවල් වලට නොමිලේ call ගන්න පුලුවන්. නොමිලේ Download කර ගැනීමට -->> MediaRing Talk
    American Samoa, Australia, Austria, Belgium, British Indian Ocean Territory, Brunei Darussalam, Canada, China, Czech Republic, Denmark, Estonia, Faroe Islands, Finland, France, French Polynesia, Germany, Greece, Guam, Holy See (Vatican City State), Hong Kong, Hungary, Iceland, India, Indonesia, Iraq, Ireland, Italy, Japan, Korea, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Macao, Malaysia, Mexico, Monaco, Netherlands, New Caledonia, New Zealand, Norway, Philippines, Pitcairn, Portugal, Russian Federation, Samoa, Singapore, Spain, Sri Lanka, Svalbard and Jan Mayen, Sweden, Switzerland, Taiwan, Province of China, Thailand, United Kingdom, United States, United States Minor Outlying Islands, Vanuatu 
මේ රටවල් අතරින් සමහරක් රටවල් වල Mobile phone සහ Land phone යන දෙකටම නොමිලේද, සමහර රටවල් වල Land phone වලට විතරක් නොමිලේද Free Call ගැනීමේ පහසුකම ලබා දී ඇත. 
Install කර පසු MeadiaRing Talk software එකට ඇතුල් වීමට ඔබ Register විය යුතුය. ඒ සදහා මෙම link එක මත click කරන්න..  .:MeadiaRing Talk Register:.

2 Responses So Far:

Unknown said...

අපරදේ ක්යන්න බැඑ.. ලoකවෙ නමත් තිබුන නම්

සිතුවිලි අතරින් said...

ඔව් ඔව් එ ගැන මටත් සෑහෙන්න දුකයි.. කලින් ලoකාවේ තිබිලා. bt අපේ කරුමෙට it cancell කරලා.

 
Strong Copyright © 2010 Razor Theme V2 is Designed by Sameera Chathuranga