මම දැන් කියන්න යන්නේ බ්ලොග් එකකට Gadget එකක් set කරගන්නේ කොහොමද කියලයි.. ගොඩාක් දුරට මේ ගැන කට්ටිය දන්නවත් ඇති. ,Bt දන්නේ නැති කට්ටියකුත් අතිනේ.. ඉතින් මම කැමති ඒ කට්ටියත් අනිත් කට්ටිය වගේ මේ ගැන දැනගන්නවට... මම මේක හරියනවද කියල බැලුවෙනම් blog වලට විතරයි.
මුලින්ම අපි GADGET අපිට දෙන කෙනෙක් අල්ලගන්න ඕන. ඒකට මම ගූගල් එකේ සහයෝගයම ඉල්ල ගත්තා.
ඔබත් ගූගල් සහයෝගය ලබා ගනීමට " ගූගල් සහයෝගය " මේ ලින්ක් එක ක්ලික් කරන්න..
- පසුව එම site එකේ I Want Gadjet කියන button එක click කරන්න.


      2.  පසුව පැමිනෙන වෙබ් පිටුවෙන් ඔබට ඕන gadget එක select කරගැනීම සදහා gadget එකට පහලින්                 ඇති 'add to your webpage' යන button එක ඔබන්න.
      3.  ඉන් පසුව ලැබෙන වෙබ් අඩවියෙහි ඔබට ඕන කරන වෙනස් කම් කර "Get the code" නම් butoon එක            click කරන්න.     
 ඉන් පසු ඊට පහලින් jva script එකක් ඔබට දෙනු ලැබේ
ඉන් පසු ඊට පහලින් jva script එකක් ඔබට දෙනු ලැබේ 4.  එය ඔබ copy කරගන්න. ඉන් පසුව ඔබගෙ බ්ලොග් එකට ගොස් එහි layout යටතේ ඇති "Page Elements" වල එති "add a gadget" link එක click කරවිට එන window එකෙන් HTML/JavaScript කියන ලින්ක් එක ක්ලික් කරන්න.
  4.  එය ඔබ copy කරගන්න. ඉන් පසුව ඔබගෙ බ්ලොග් එකට ගොස් එහි layout යටතේ ඇති "Page Elements" වල එති "add a gadget" link එක click කරවිට එන window එකෙන් HTML/JavaScript කියන ලින්ක් එක ක්ලික් කරන්න.අවසානයේ SAVE කරගනීමෙන් ඔබගෙ බ්ලොගයට gadget එකක් add කරගැනීමට ඔබට හැකිවනු ඇත..






 









 
 
 
 
 
 
 
 
 
 
0 Responses So Far: